Land for sale in Matara / Sri Lanka

මාතර හම්බන්තොට පාරේ සිට මී 500 ක් පමන ඇතුලතින්,පර්චස් 86 ක වටිනා ගස් ඇති ඉඩම උස් බිමකි,සන්චාරක හෝටලයකට සුදුසු අගනා ඉඩමකි,මාතර බස් නැවතුම්පලට දුර කි.මි.3 කි,රුහුනු කැම්පස් එකට ඉතා ලගින්,පර්චසය ලක්ස 3/45 බැගින්