House for Sale in Kurunegala
කුරුණෑගල – මීගමුව ප්‍රදාන මාර්ගයට මුහුණලා නාරම්මල නගරයට නුදුරින් කඩ කාමර 3ක් සහිත සදා නිමකල නිවස විකිනීමට.කඩ කාමර සමග නිවස තට්ටු 3 යි.කාමර 04.පර්චස් 15 ඉඩම.මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල පිවිසුමට කි.මී 03 පමණයි.සින්නක්කර ඔප්පු.